ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 66ක් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආවාසාදිතයන්ගේ සංඛ්‍යාව 1749ක් දක්වා ඉහළ ගොස් තිබේ.
රෝගීන් 836ක් සුවය ලැබූ අතර තවත් රෝගීන් 902ක් රෝහල්ගතව ප්‍රතිකාර කලබයි.
රෝගින් 11ක් මියගොස් තිබේ.