ඉහළ යන බඩු මිල සහ පෝලිම් යුගයට එරෙහිව අධිනීතිඥ ක්රිශ්මාල් වර්ණසූරිය මහතා ඇතුලු ප්රදේශවාසීන් සංවිධානය කළ නිහඬ පන්දම් විරෝධතාවයක් මොරටුව ද සොයිසා ක්රීඩාංගණය ඉදිරිපිටදී ඊයේ (23දා) පැවැත්විණි.
මෙම විරෝධතාවයට ප්රදේශවාසින් විශාල පිරිසක් එක්ව සිටි අතර විරෝධතාවයට එක්ව සිටි අතර ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට රටේ උද්ගත වී ඇති තත්වය පාලනය කල නොහැකි නම් ඔහුට ගෙදර යනලෙස සඳහන් පුවරු ප්රදර්ශනය කරමින් විරෝධතාවේ නිරතවිය.
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා



