ඉහළ දැමුණ ජල ගාස්තු අද සිට ක්‍රියාත්මකයි
ඉහළ දැමුණු ජල ගාස්තු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක වෙයි. ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ජල සම්පාදන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් පසුගිය අගෝස්තු 25 වන දින නිකුත් කරනු ලැබීය.මෙවර ජල ගාස්තු සංශෝධනය පාරිභෝගික කාණ්ඩ 12ක් යටතේ සිදුකර තිබේ.
popular news
-
චිරන්ත Thursday, 01 September 2022 01:21 PM
ගෙදරට විදුලි බිල දුන්නෙ 612 කියලා අද මැසේජ් එකක් එනවා 1112 කියලා කොහොමද වැඩිකිරීම
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

