ගණේමුල්ල සංජිව ඝාතනයේ සැකකාරියක වන ඉෂාරා සෙව්ව්න්දි වැලිකඩ බන්ධනාගාරයේ සිට ඊයේ රාත්රි අගුණකොලපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.
නේපාලයේදී අත්අඩංගුවට ගෙන ලංකාවට රැගෙන ඒමෙන් අනතුරුව ත්රස්තවාදය වැලැක්විමේ පණත යටතේ කොළඹ අපරාධ කොට්ඨාශයේ රදවා තබාගෙන පරික්ෂණ පවත්වා පසුව ඇය අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
