ඉරානයේ නව අධ්‍යාත්මික නායකයා තෝරා ගැනීම වෙනුවෙන් මැතිවරණය පවත්වා ඇති බවත් එහිදි නව අධ්‍යාත්මික නායකයා තේරි පත්ව ඇති බවත් ඉරාන උත්තරීත සභාවේ සාමාජික අහමඩ් අලමොල්හෝඩා පවසයි.
දැන් සියල්ල රඳා පවතින්නේ උත්තරීතර සභාවේ ලේකම් කාර්යාලයේ ප්‍රධානියා වන හොසෙයිනි බුෂෙහ්රි මත බවත්, ඔහු තීරණය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම සඳහා දැනට වගකිව යුතු බවත් අර්ධ නිල මෙහර් ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.