ඉරානය ජනාධිපති ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ කළ බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් අද පෙන්ටගනයේ පැවැති මාධ්‍ය හමුවකදි පැවැසීය.
එසේම ඊයේ දිනයේදී ඇමෙරිකාව විසින් තම ජනපති ඝාතනය කිරිමට උත්සාහ කළ ඉරාන ඒකකයේ නායකයා මරා දැමූ බවද ආරක්ෂක ලේකම්වරයා පැවැසීය.