ඉරානය සමග යුද්ධයේදි තාවකාලික සටන් විරාමයට එකඟ වීමට හේතුව දැනටමත් සියලු හමුදා අරමුණු සපුරා ඇති අතර අරමුණු ඉක්මවා යාම බව ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්රම්ප් පවසයි.
ඉරානය සමඟ දිගුකාලීන සාමය සහ මැද පෙරදිග සාමය පිළිබඳ නිශ්චිත ගිවිසුමක් වෙනුවෙන් කරුණු ඇති හෙයින් මෙම සටන් විරාමය ප්රකාශ කරන බව ට්රම්ප් පවසයි.