ඉරානය හා ඇමෙරිකාව අතර යළිත් ආරම්භ වී ඇති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක ඳවෙළපොළ තුළ ඉන්ධන මිලගණන් යළිත් ඉහළ ගොස් තිබේ. ඒ් අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සියයට 0.95කින් ඉහළ ගොස් ඩොලර් 78.76ක් බවට පත්විය. ඊට සමගාමීව වෙස්ට් ටෙක්සාස්,මර්බන් යන බොරතෙල් දර්ශකවලද මිල ඉහළ ගොස් තිබේ.
