ඉන්ධන භාවිතයේ කැපී පෙනන අඩුවක් සිදුව තිබෙන බව ඇමති කංචන විජේසේකර මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයක් අනුව පෙනෙන්ට තිබේ. ඒ අනුව පසුගිය වසරේ ජනවාරි මාසය හා මේ වසරේ ජනවාරි මාසය සසදන විට එම අඩුවීම පෙනෙයි.
එම අඩුවීම් අනුව ලංකා ඔටෝ ඩීසල් භාවිතය සියයට 50කින්, පෙට්රල් භාවිතය සියයට 30කින් හා භූමිතෙල් භාවිතය සියයට 70කින් අඩුවී තිබේ.