ඉන්ධන නැත්නම් ඇතැම් මන්ත්රීවරු හෝටල් ඉල්ලුවා
ඉන්ධන ලබාදීමට නොහැකිනම් පාර්ලිමේන්තු සතියේදී පාර්ලිමේන්තු පැමිණෙන මන්ත්රීවරුන්ට නැවතී සිටීමට හෝටල් වෙන්කර දෙන ලෙස ඇතැම් මන්ත්රීවරුන් ඉල්ලා සිටි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය.
මන්ත්රීවරුන්ට නාරාහේන්පිට පොලිස් ගරාජයෙන් ඉන්ධන ලබාදීමට ගත් පියවර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“සමහර මන්ත්රීවරුන්ට ඉක්මනින් යන්න ඕන වුණා. ඒ අය මගෙන් ඉන්ධන ගැන අහුවා. එහෙම නැත්නම් එ් අයට මෙහි නැවතී සිටින්න හෝටල් වෙන් කරන්න කිව්වා. මේ තමයි තත්ත්වය”
popular news
-
priyantha Thursday, 19 May 2022 10:22 AM
To speaker, PLEASE ASK THEM TO BE AT HOME. USELESS FELLOWS. THIS VALID FOR YOU ALSO.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

