ඉන්දියාවේ චෙන්නායි සිට සංචාරකයන් රැගත් නෞකාවක් අද (13) හම්බන්තොට වරායට පැමිණ ඇත.
ඉන්දියානු සංචාරකයින් 1,800කට ආසන්න පිරිසක් මෙම නෞකාවෙන් දිවයිනට පැමිණෙන ලදී.එම නෞකාව අද දින හම්බන්තොට මාගම්පුර වරායේ නැංගුරම්ලා තිබීමට නියමිතයි.
එම සංචාරකයින් යාල, හම්බන්තොට ඇතුළු දිවයිනේ විවිධ ප්රදේශවල සංචාරය කිරීම සඳහා දැනට පිටත් වී ඇත.
බෙලිඅත්ත- කවීෂා ගරුසිංහ