මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණය කිරීමට මිල කමිටුව අද (09) රැස්වීමට නියමිතයි සෑම මසකම 10 වනදා ඉන්ධන මිල සංශෝධනයක් සිදු කිරීමට පසුගියදා අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයට අනුව මෙම කමිටුව රැස්වී ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇත.