ඉදිරි සති දෙකේදී ඉන්ධන රැගත් නැව් තුනක් එයි
ඩීසල් තොගයක් රැගත් නෞකාවක් ඊයේ දිනයේදී පැමිණි බවත් ඉදිරි සති දෙක තුළ ඉන්ධන රැගත් නෞකා තුනක් ඉදිරි සති දෙක තුළ පැමිණෙන බවත් විදුලි හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. මෙම ඉන්ධන තොගය ඉන්දීය ණය පහසුකම හරහා ලැබෙන බවත් ඉදිරියේදී ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබාදෙන බවත් ඔහු පැවැසීය.
ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ 1190ක් වන ඉන්ධන පිරවුම්හල් බෙදාහැරීම අවසන් වන තුරු ඉදිරි දින 3 තුළ පෝලිම්වල නොසිටීන ලෙසත් පූර්ණ වශයෙන් ඉන්ධන ටැංකි පිරවීමෙන් වළකින ලෙසත් ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

popular news
-
Anurudda Monday, 16 May 2022 07:22 AM
Without any hesitation we welcome this young minister Mr kanchana, even in the mahinda rajapaksha government he did a excellent job If Mr gotabaya appointed him instead of ex minister gamanpila we wouldn't have had this fuel problem The simple fact is this young minister always speak the truth about the situation Welcome minister
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

