ඇඹිලිපිටියේ කෙසෙල් අලෙවි කර ගැනිමට නොහැකි තත්වයක් උදා වී ඇති බවත් හොඳ තත්ත්වයේ ඇඹුල්කෙසෙල් කිලොවක් රුපියල් 20ක් හා දෙවැනි මට්ටමේ ඇඹුල් කෙසෙල් කැනම රුපියල් 20-30ක් අතර මිළකට තොග වෙළදුන් ලබා ගන්නා බව ගොවින් පවසයි.
සිනි කෙසේල් හොද තත්වයේ කිලෝවක් රුපියල් 30-35ක් සහ කොලිකුට්ටු කිලොවක් 70-80ක් දක්වා තොග වෙළදුන් ලබා ගන්නා බව වැඩිදුරටත් ගොවීහු පවසති.
ගොඩකවෙල--පියතිලක


