ඇමෙරිකා භාණ්ඩාගාරයේ සහකාර ලේකම් රොබර්ට් කැප්රෝත් මහතා ඇතුළු දූත පිරිසක් යළිත් ශ්රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි බව ශ්රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලි චුංග් මහත්මිය පවසයි.
සහකාර ලේකම්වරයා ඉදිරියේදී රජයේ ඉහළ නිළධාරීන්, ආර්තික විශේෂඥයින් සමග ශ්රි ලංකාවේ ඉදිරි ගමන පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවද තානාපතිනිය පවසයි.
රොබර්ට් කැප්රොත් මහතා මීට සති කිහිපයකට පෙරද ශ්රී ලංකාවේ නිල සංචාරයකට එක්වූයේය.
