ඇමතිගේ සුනඛයා රැගෙන ගිය සුඛෝපභෝගී බස් රථය අනතුරක
කොළඹ සිට හපුතලේ දක්වා ධාවනය වෙමින් තිබූ සුඛෝපබෝගී බස් රථයක් අද 26 අළුයම හපුතලේ නගරයට නුදුරින් ස්ථානයකදී පාරෙන් ඉවතට පැන අනතුරට ලක් වී ඇති බව පොලීසිය කියයි.
රජයේ ප්රබල ඇමතිවරයකුට අයත් සුනඛයකු ප්රවාහනය කළ බස් රථයක් මෙසේ අනතුරට ලක් වී ඇති බවට තොරතුරු අනාවරණය වන බව ප්රදේශවාසීහු පැවසූහ. අනතුරින් සුනඛයාට හෝ රියදුරුට කිසිදු හානියක් සිදුවී නොමැති බව කියයි.
හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර


popular news
-
නිලෙන්ති Wednesday, 26 July 2023 09:13 AM
බල්ලෙක් වෙනුවෙන් මෙහෙම බසයක් ඔය ගමන ගියාම කොපමණ වියදමක් ජනතා මුදල් වැයවෙනවා ඇද්ද එහෙනම් ඉතින් ඊළඟ වතාවෙත් මිනිහට තවත් මනාප දෙන්නෝඕඕඕඔ
Reply : 0 0
Demuni Uduwara Wednesday, 26 July 2023 06:20 PM
Repairs would be borne by the government; no inquiry !
Reply : 0 0
Piyal weerasinghe Friday, 28 July 2023 04:14 PM
ඇයි කෙළින්ම ඇමැති වරයාගේ nනම කියන්න බැරි.මේ හරින් ප්රනාන්දු මහත්තයාගේ එකක් නේද ?ඔය වගේ bබස් එකක් එනවා sapugaskanada pets animal clinic එකට
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

