www.ada.lk
2026 ජුලි මස 13 වන සඳුදා
මහජන ආරක්ෂක අමාත්‍ය, ආචාර්ය සරත් වීරසේකර මහතා කොවිඩ් ආසාදිතව තිබේ. ඔහුට ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කළ පී.සී.ආර්. පරීක්ෂණයකදී ඔහු මෙසේ ආසාදිත බවට තහවුරු වී තිබේ. සරත් වීරසේකර මහතා මේ වන විට නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
මරියසෙල් ගුණතිලක සමුගනියි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
ලෝකයේ ප්‍රථම වතාවට පේරාදෙණිය රෝහලෙන් විස්මිත සැත්කමක්
ලෝක ශූර ඉන්දියාවට අන්ත පරාජයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd