ශ්‍රී ලංකාවේ චින තානාපති චී ෂෙන්හොන් මහතා හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා අතර හමුවක් ඊයේ (29දා) කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේදී සිදුව තිබේ.
චිනය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික හා වෙළඳාම පිළිබඳව කරුණු මෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක චීන ආයෝජන සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කර තිබේ.
එසේම මෙහිදී දෙරටටම වැදගත් තවත් කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කල බවද චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමෙන් පවසයි.