අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට කොවිඩ් 19 ආසාදනය වී තිබෙ. ඒ අනුව ප්‍රතිකාර සඳහා ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී තිබේ. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙන්ම අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ වැඩිමහල් සහෝදරයා වන්නේ චමල් රාජපක්ෂ මහතායි.