ඇප මුදල් ගැන සොයා බලන්න කණ්ඩායම් 3ක් තැන් 3කට
අපේක්ෂකයන් විසින් මැතිවරණය වෙනුවෙන් තැන්පත් කළ ඇප මුදල් මැතිවරණ කොමිෂන් සභාව වෙනත් කටයුතු සඳහා යොදවන්නේදැයි විමර්ශනයක් කරන්නැයි ඉල්ලා කණ්ඩායම් තුනක් අද (1දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, මුදල් අමාත්‍යංශයට සහ මැතිවරණ කොමිසම වෙත ගොස් තිබේ.
ජනඅරගල පුරවැසියෝ සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, නව ජනතා විමුක්ති පෙරමුණ මුදල් අමාත්‍යංශයට සහ මොරටුව ස්වාධීන කණ්ඩායම1 මැතිවරණ කොමිසමටත් ගොස් තිබේ.
popular news
-
Demuni Uduwara Wednesday, 01 February 2023 02:21 PM
You should have gone to the Finance Minister and verify how much spending for February 4th festival !
Reply : 0 0
Dayan Thursday, 02 February 2023 01:06 AM
If money is there in the bank account it can be used for official work. No need to keep these separately. When the depositors are entitled to refund it can be made out o FB the money received. This time more than 50% of the deposits will go to revenue. Ranil may have taken this step to stop election process. Madness.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

