දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ලබන ඔක්තෝබර් මස මුල දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකාව තවදුරටත් කොවිඩ් අධි අවදානම් ලෙස හඳුනාගෙන ඇති අතර රතු කලාපයේ සිට කොළ කලාපය දක්වා රට රැගෙන ඒම ඉලක්කය වියයුතු බව ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙයි.