ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා අය කරන බද්ද රුපියල් 25ක් අඩුකිරීමට රජය කටයුතු කර තිබේ.
ඒ අනුව අර්තාපල් කිලෝවක් සඳහා පනවා තිබූ බද්ද රුපියල් 50 සිට 25 දක්වා අඩුකිරීමට නියමිතය.
අද මධ්‍යම රාත්‍රියේ සිට මෙසේ බදු අඩුකිරිමට නියමිතව තිබේ. එළවලු මිල සීග්‍රයෙන් ඉහළ ගොස් තිබීම හේතුවෙන් මෙසේ අර්තාපල් සඳහා පනවා තිබූ බදු කපා හැර තිබේ.