ආනයන සීමා කිරීම පිළිබඳ විශේෂ ගැසට් පත්‍රය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.එම ගැසට් පත්‍රය ප්‍රධන කණ්ඩ හතරක් යටතේ ඉදිරිපත් කර තිබේ.
සාමාන්‍ය ක්‍රමයට ආනයනය කළ හැකි අත්‍යාවශ්‍ය භාණ්ඩ
විශේෂ වෙළඳ භාණ්ඩ පනවා සීමා කර ගෙන්වන භාණ්ඩ
දින 90කට වැඩි කාලපරිච්ඡේදයක් තුළ විදේශ විනිමය ගෙන්වා ගෙවා ගත හැකි භාණ්ඩ
කිසිසේත් මාස තුනකට ආනයනය කළ නොහැකි භාණ්ඩ.
මෙම ලැයිස්තුවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ