පාර්ලිමේන්තුවේ රැස්වීම් පවත්වන දිනලවලදි හා අයවැය විවාදය පවත්වනු ලබන කාලසීමාව තුළද අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා රජයේ පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් විදේශගත වීම සීමා කළ යුතු බවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයෙ අනුමැතිය ලැබී තිබේ.
හදිසි වෛද්‍යමය අවශ්‍යතාවයකදී හෝ රජයේ ඉතා හදිසි කාර්යයන් සම්බන්ධයෙන් වන අවස්ථාවකදි හැර මෙසේ ඔවුන්ට විදෙස්ගතවීම සීමා කිරීමට නියමිතය.