ශ්රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතාට එරෙහිව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී අසිත නිරෝෂණ
එගොඩවිතාන මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්රකාශය හැකිනම් පාර්ලිමේන්තුව පිටතදී සිදුකරන ලෙස අභියෝග කරන බව නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.එම ප්රකාශය පිළිබඳව නීතිඥ සංගමය බලවත් අප්රසාදය ප්රකාශ කරන බවද නීතිඥ සංගමය පවසයි.
