පාපන්දු ලෝක කුසලානයේ වත්මන් හිමිකරුවන් වන ආජන්ටිනාව මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයට පිවිසිමට සමත්වූයේය. ඒ සුපිරි අට දෙනාගේ වටය යටතේ ස්විට්සර්ලන්තයට එරෙහිව පැවැති තරගය ගෝල 3-1ක් ලෙස ජය ගනිමිනි.
තරගයේ 10 වැනි විනාඩියේදී මැක් ඇලිස්ටාර් ආජන්ටිනාව වෙනුවෙන් ගෝලයක් වාර්තා කරමින් තරගය ආජන්ටිනාව දෙසට ගත්තේය.
කෙසේ වෙතත් 67 වැනි විනාඩියේදී ස්විට්සර්ලන්තය වෙනුවෙන් ඩෝයෝ ගෝලයක් වාර්තා කරමින් තරගය 1-1ක් ලෙස සමකළේය. ඉන්අනතුරුව තරගය අමතර කාලය දක්වා ඇදී ගිය අතර 112 වැනි විනාඩියේදී අල්වාරෙස් හා 121 වැනි විනාඩියේදී මාටිනෙස් ආජන්ටිනාව වෙනුවෙන් ගෝල දෙකක් රැස් කිරීමට සමත්විය.
ඒ අනුව ආජන්ටිනාව මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පැමිණි