සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් එළැඹෙන 13,14 හා 15දා විදුලිය කප්පාදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
විදුලිය නිපදවීම සඳහා ප්රමාණවත් ඉන්ධන ලැබී තිබීමත් උත්සව සමයේ ජනතාව අපහසුතාවයට පත්වීම වැළැක්වීම වෙනුවෙනුත් මෙම පියවර ගත් බව ඔහු පැවැසීය.