www.ada.lk
2026 සැප්තැම්බර් මස 07 වන සඳුදා
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මහා මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද (25දා) නිකිණි පෝදා වීදි සංචාරය කිරීම ඇරඹුනි. අති විශාල ජනතාවක් පෙරහර නැරඹීම සඳහා රැස්වී සිටියහ.
රන්දෝලි පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරන ලද්දේ නැදුන්ගමුවේ රාජා ඇතා මතිනි. දැලේ ඇතුන් ලෙස ඉන්දි රාජා සමග කතරගම වාසනා ගමන් කරනු ලැබුහ.
ශමීර රාජපක්ෂ/චමිල් රුපසිංහ/සමන් විජය බණ්ඩාර
popular news
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
මේවා බෙල්ල ගහලා යන වැඩ
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
හම්බන්තොට හිටපු නගරාධිපති සියදිවි හානි කර ගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd