අලුත් අවුරුදු සමය වෙනුවෙන් සිය ගම්බිම් බලා යන ජනතාව ඉලක්ක කරගනිමින් අහඹු PCR පරික්ෂණ සිදුකිරීමට සැලසුම් කර ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
එහි ප්‍රධානී ප්‍රධාන වසංගත රෝග විද්‍යා විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, ආර්ථික ප්‍රවර්ධන කලාප තුළ සේවය කරන පුද්ගලයින් කෙරෙහි වැඩි අවධානයක් යොමු වන බවයි.