අරගලය නිසා රට ආපස්සට ගියා
අරගලය නිසා රට ආපස්සට ගිය බවත්, අරගල කළ යුත්තේ රට හැදීමට මිස රට විනාශ කිරීමට නොවන බවත් නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ අරගල නාමයෙන් සිදු කෙරෙන රට විනාශ කරන කුමන්ත්රණ නිසා රටේ අනාගතය අවධානමට ලක්ව ඇති බවයි.
මිනුවන්ගොඩ නව වෙළඳ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඒක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
වෙළඳ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය අද (18) මිනුවන්ගොඩදී පැවැත්විණි. මෙම නව තෙමහල් සුපිරි වෙළඳ සංකීර්ණය ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය වැය කර ඇති මුදල රුපියල් මිලියන 395 කි.
popular news
-
Demuni Uduwara Sunday, 18 December 2022 10:37 PM
People's protest against corruptions was launched at the Aragalaya !
Reply : 0 0
okayi thathve Monday, 19 December 2022 09:32 AM
hariyata hari naya aragena bagayak sakkuve damagaththa horu nisa nemeyi aragala karayo nisa rata vatune oheta vitharayi meka therune ammapa
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

