අරගලය තව මාස දෙකක් තිබුණනම් පියවරු නැති දරුවන් ලැබෙන්න තිබුණා
එක දිගට ඡන්දය දිනලා ඉන්නකොට වගේ නොවෙයි පැරදිලා ගෙදර ඉන්න කොට ගොඩක් දේවල් තේරෙන බව හිටපු අමාතය පී.හැරිසන් මහතා බලපිටිය එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩලය පිහිටුවීම නිමිත්තෙන් පැවති රැස්වීමේදී කීවේය. එහිදී තව දුරටත් කතා කළ හැරිසන් මහතා මෙසේ ද කීවේය.
“අද පොලිම් නැහැ. අපිට දැන් රට යන අත පේනවා. අරගලය කාලේ ආණ්ඩුවක් තිබුණේ නැහැ. තරුණයා අවංකව අරගලයට ගියා ඇට්ට ,පැට්ට වැනි යූටියුබ් කාරයෝ බඩ වඩා ගත්තා. දමිතලා එදා අරගල කරලා ආණ්ඩුව පෙරලන්න දැගලුවා. දැන් දමිතා පූස් පැටියෙක් වගේ සජිත් මහත්තයා ලග ඉන්නවා.
තව මාස දෙක තුනක් අරගලය තිබුණා නම් තාත්තලා නැති දරුවේ හම්බ වෙන්න තිබුණා. ෂෙඩ් වලිනුත් ඔය වගේ දේවල් වෙන්න ඉඩ තියෙනවා. රටේ වාසනාවකට රනිල් මහත්තයා ඇවිල්ලා අරගලය ශුද්ධ නොකරා නම්.
තෙල් පෝලිම් වළ හිටියා ඇති. ගෑස් පෝලිම් වල හිටියා ඇති. සජිත් මේ වගේ අවස්ථාවකදී කිව්වා මට නිකං තෙල් දෙන්න පුලුවන්. හැබැයි අපේ ආණ්ඩුවක් වෙන්න ඕන කියලා. ඇයි දෙයියනේ අද තෙල් ඕන එකාට හෙට තෙල් මොකටද. මම මේ සජිත් මහත්තයා සවුත්තු කරලා කතා කරනවා නෙමේ” යයි ද කීවේය.
popular news
-
Deepal Nirosh Sunday, 18 June 2023 01:53 PM
පසුගිය කාලෙ තිබුණු තෙල්, ගෑස් පෝලිම් වත්මන් ජනපති පත් වූවාට පසු ක්ෂය වී ගිය බව ඇත්ත. ඒකට හේතුව ගෙවිය යුතු විදේශ ණය වාරික නො ගෙවීමේ සහනය මිසක් කාගෙවත් හපන්කමක් නෙවි.
Reply : 0 0
Kumar Sunday, 18 June 2023 02:39 PM
oyaa garhana argalaya thibeney nathina oyagollanta binduwa. oyaa yannako vishaviyalakayaka uthsawayakata. pasudina udaye wapita baluwoth palthuru leli onaatharam dakinna labeyvi.
Reply : 0 0
rocky Monday, 19 June 2023 12:34 AM
Oba otharam hondin danne kohomada?
Reply : 0 0
samson de silva Monday, 19 June 2023 04:15 AM
Yako, piyawaru nethiwa upadina daruwo wadaa nambukaarayi, umba wagey wal ballekuta daawa upadinawata wadaa. Mama kiyanne borunam umbe ammagen ahaganin umba jaathaka wuney mokekutada kiyalaa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

