බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාට ලැබුණ තොරතුරක් මත බදුල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් උපාය දූතුයෙකු යොදවා සිදුකළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්රෑමස් 13 යිමිලි ග්‍රෑම්ස් 750 ක් සමග සැකකරුවන් තිදෙනෙක් බදුල්ල වීර්යපුර ප්‍රෙද්ශයේදි අද (17දා) අළුයම අත්අඩංගුවට ගෙන තිබේ .
සැකකරුවන් ලග තිබී මුදල් රුපියල් තිස් දහස් පන්සීයක්, ටිජිටල් තරාදියක් ජංගම දුරකථන දෙකක් හා ගංජා අද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25 ,26, සහ 35 යන වයස් ඛාන්ඩ වලට අයත් හාලිඇල ,කයිලගොඩ හා වීර්යපුර පිදංචි කරුවන් බව පොලිසිය කියයි .
ඔවුන් අද බදුල්ලමහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බදුල්ලේ පාලිත ආරියවංශ
