රූපවාහිනයේ හා රිදි තිරයේ ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම කළාකාරණිය වන අයිරංගනී සේරසිංහ මහත්මිය මියගොස් ඇති බවට මේ වන විට ඇතැම් සමාජ මාධ්‍ය ගිණුම් හරහා පළවන වාර්තා අසත්‍ය බව කළාකරු දයාන් විතාරණ මහතා පවසයි.
ඇය මියගොස් ඇති බවට ඇතැම් පිටුවල පළවන වාර්තා මේ වන විට බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබේ.
