ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලියන තුනකට ආසන්න විස්තීර්ණ මූල්‍ය පහසුකම වෙනුවෙන් සියයට 4ක පොලියක් අය කරන බව මුදල් රාජ්‍ය අමාතය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය. මෙම කරුණු පිළිබඳව ජනතාව සමග සාකච්ඡා කිරීමට කටයුතු කළ යුතු බවත් ඔහු පැවැසීය.