අයහපත් කාලගුණික තත්ත්වය පැවතියද අද ( 2) දින ආරම්භ වු අපොස සාමාන්‍ය පෙළ විභාගය නියමිත පරිදි බාධාවකින් තොරව ආරම්භ කිරිමට හැකිවු බව විභාග කොමසාරිස් බී. සනත් පූජිත මහතා තහවුරු කර තිබේ.
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 547ක් පිහිටුවා ඇති ඇතර විභාග මධ්‍යස්ථාන 4987කදි විභාගය පැවැත්වේ. පාසල් අයදුම්කරුවන් 433050ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 283958ක් වශයෙන් විභාග අපේක්ෂකයින් 717008ක් මෙවර විභාගයට පෙනි සිටි.