අයවැය දෙවැනි වර කියවීම සම්මතයි
- 22 11 2022
- 18:16
- {{hitsCtrl.values.hits}} views
- ..
2023 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.
ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 121 සහ විපක්ෂව ඡන්ද 84ක් හිමිවිය.
2023 අයවැය දෙවන වර කියවීස සම්මත වූ බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැන්විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
