මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (05දා) ඉදිරිපත් කිරිමට යෝජිත අයවැය සඳහා අද රැස්වූ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්රධාන්ත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී කැබිනට් රැස්වීම පැවැත්විණ.
පස්වරු 2.00 අයවැය කතාව මුදල් අමාත්‍යවරයා විසින් සිදුකිරීමට නියමිතව තිබේ.