අයවැය පිළිගන්නේ නෑ SLFP
මෙවර අයවැය ජනතාවාදී අයවැයක් නොවන නිසා එය පිළිනොගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
අයවැයට ඡන්දය ලබාදීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ සිටිනා පක්ෂ සමග මේ මස 11 වැනි දින සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා අද (05දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

-
ranjith Thursday, 07 March 2019 04:54 AM
මුන්ට බලය ගන්න අදහස විතරමනේ තියෙන්නේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
