අමාත්‍යධුරයක් අහෝසි වූ විට ඒම අමාත්‍යාංශයේ ලේකම් ධුරයද අහෝසි වන බවට සඳහන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිය 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා සංශෝධනය කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
මේ අනුව අමාත්‍යධුරයක් අහෝසි වූ පමණින් ලේකම්ධුරය අහෝසි නොවි නව ලේකම්වරයෙක් පත්වන තෙක් සිටින ලේකම්ට කටයුතු කරගෙන යාමට නව ව්‍යවස්ථා සංශෝධනය හරහා අවස්ථාව ලැබී තිබේ.