මඩකලපුවේ පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කාර්යාල නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීමකට අදාළව පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියන් මඩකලපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවටගත් අම්පිටියේ සුමනරත්න හිමියන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.