ඇමෙරිකානු විදේශීය ආරක්ෂක මූල්‍ය සහයෝගීතාව යටතේ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 39ක් ලබාදීමට ඇමෙරිකාව කටයුතු කරන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවෙදනය කරන්නේ ශ්‍රී ලංකාවේ මානුෂීය ආධාර හා ආපදාකළමනාකරණ කටයුතු වෙනුවේන මෙම මුදල් යොදා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කිරීමට කටයුතු කරන බවයි.