අම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශයේදි අද පස්වරුවේ සිදු වු රිය අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 4 දක්වා ඉහළ ගොස් තිබේ.
ඔවුන් ගමන්ගත් ත්‍රිරෝද රථය කොළඔ මාතර දක්වා ධානවය වෙමින් තිබු පෞද්ගලික බස් රථයක ගැටි සිදුවු මෙම අනතුරෙන් ජිවි.ක්ෂයට පත්වුයේ මවක,සහ ඇගේ වයස අවු. 24ක්වු සහ 28ක්වු දියණියන් දෙදෙනායි.
අනතුරෙන් තුවාල ලැබුවන් ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.