පන්නිපිටියේදී අනතුරට ලක් වූ ලොරි රථයක රියදුරෙකුට අමානුෂික ලෙස පහරදුන් මහරගම පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මහපාරේදි අමානුෂික ලෙස පහරදුන් පොලිස් කොස්තාපල්වරයාද තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් විය.
මෙම පහරදීම සිදුවන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සැරිසරමින් පවතී.