ඇමතිවරුන්ට අයත් විෂය පථයන්ට අයත් ආයතන සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ඉක්මනින් නිකුත් කරනු ඇති බව සම කැබිනට් ප්රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
"අද, හෙට, මේ සතිය තුළ හෝ ලබන සතිය මුලදී මේ ගැසට් නිවේදනය නිකුත් කරාවි"
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කළ යුතුව තිබේ.