ආර්ථිකය විශාල අවදානමක පවතින බවත් සමාජයේ මින් ඉදිරියට කිසිම පක්ෂයට නැවත වරක් බැදෙන්න ඒපා යැයි ප්රකට ව්යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පැවැසීය. උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවැසිය.
"අපිට නින්දෙන් ඇහැරුණත් විශාල කාරණයක්. අපේ ආර්ථිකය විශාල අවදානමක තියෙන්නේ. ඇත්ත කථාව. මම මේක
කිව්වාම වෙනත් යෝජනාවක් චෝදනාවක් ඒන්න පුළුවන්.ඒ්ක ප්රශ්නයක් නෑ. ඇත්ත කථා කරන්න මම කිසිසේත්ම බය
වෙන්නේ නෑ. සමාජයේ මින් ඉදිරියට කිසිම දේශපාලන පක්ෂයකට කිසිම කෙනෙක් ආයේ බැදෙන්න ඒපා."