අපි ගාව කලු සල්ලි තියෙනවා කියපු අය කොළඹ අක්කා කෙනෙක්ට සල්ලි දීලා
තිලිනි ප්රියමාලි නම් කාන්තාව ළඟ මුදල් ආයෝජනය කළ අයගේ නම් ලැයිස්තුවේ රාජපක්ෂවරු හැරෙන්නට සියලු දෙනාගේ නම් ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
නාවලපිටියේ පැවැති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ රැළියක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
“පහුගිය කාලයේ අරගලයට මුවා වෙලා රාජපක්ෂලාට කලු සල්ලි තියෙනවා කියපු ගොඩක් අය අද අර කොළඹ ඉන්න අක්කා කෙනෙක්ට සල්ලි දීලා. අපි ගාව තමයි කලු සල්ලි තියෙනවා කිව්වේ. හැබැයි සල්ලි දීපු ලැයිස්තුව අරන් බැලුවාම අපි හැර හැම කෙනාම ඉන්නවා.අපිට හොරා කිව්වා අපි ළඟ කලු සල්ලි තියෙනවා කිව්වා. ”
popular news
-
clement veerasooriya Monday, 17 October 2022 10:33 AM
ඉතින් මල්ලී ඒ අක්කා ඔයාලගෙම නේ... කොහොමද ඔයාලගෙ නම් ඒකෙ තියෙන්නෙ. අය්ති කාරයෝ ඔයාලම නේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

