චීනයේ ණය උගුලකට ලංකාව ශ්‍රී ලංකාව හසුව නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. බ්ලූම්බර්ග් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
චීනය හා ජපානයෙන් ශ්‍රී ලංකාව එකම ප්‍රමාණයක ණය ලබාගෙන ඇති නමුත් චීන ණය වල පොලී ප්‍රතිශතය ඉහළ බව ඔහු පැවැසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහකට එක්වූ පසු චීනය සමග ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවැසීය.