අප්‍රේල් මාසයේදි ධනාත්මක ශ්‍රේණිගත කිරිමක් ඇති එකම පක්ෂ නායකයා අනුර
ශ්‍රී ලංකාවේ පක්ෂ නායකයන් අතරින ධනාත්මක ශ්‍රේණිගත කිරිමක් ඇති එකම පක්ෂ නායකයා බවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පත්ව තිබේ.
සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය නිකුත් කළ නවතම සමීක්ෂණයක මේ බව දැක්වෙයි.
මෙහිදී අනුර කුමාර දිසානායක මහතාට සමස්ත හිතකරත්වය ධන 7ක අගයක පවතී.
සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ට පිළිවෙළින් සෘණ 26, 39 හා 94යන අයගයන් පවතී.

popular news
-
Prabath Thursday, 18 May 2023 11:35 AM
Kalinuth me gonnunta kiwwa thamange wadak balagena inna, ape rate minissu gonata andawanne nathuwa. Mun me leedu tikak aragena paryeshana karala JVP asse ringanna hadana un wagema gonnu tikak. Ape minissu oya gon part walata rawatenne naha.
Reply : 0 0
Demuni de Silva Friday, 19 May 2023 11:36 AM
Our heartfelt salutation to AKD which he surely deserves !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

