ශ්රි ලංකාවේ අපරාධ ස්ථාන පරික්ෂාව සඳහා පොලීසිය ලබා දි ඇති පරිගණක,කැමරා,රථවාහන ආදි බෝහෝ උපකරණ යල් පැන ඒවා බැවින් මිට වඩා සාර්ථකව අපරාධ විසඳිමට නම් නවීනතම උපකරණ හා වාහන අපරාධ ස්ථාන පරික්ෂණ ඒකක (soco) වෙත ලබා දිමට ශ්රි ලංකා පොලිස්බලධාරීන්ගේ විශේෂ අවධානය යොමු විය යුතුය.
මේ පිළිබඳව සඳහන් කළේ ස්විඩනයේ විශ්රාමික පොලිස් කොමසාරිස් එම්.එම්. ලාන්ස් බර්ග් මහතාය.
කුරුණෑගල පිහිටි වයඹ පළාත් ශ්රවණාගාරයේ අද (27) පැවති ශ්රි ලංකාවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරින්ගේ ඒකකයේ දෙළොස්වන සම්මේලනයට විශේෂ ආරාධිතයා ලෙස එක්වෙමිනි.
ගිත්රාංජලි ප්රියදර්ශණි