අපිට බෙදා ගන්න පුළුවන් - මහින්ද
ආණ්ඩුවේ වැඩ කොටස තමන්ට හා ගෝඨාභය රාජපක්ෂ මහතාට බෙදා ගෙන ඉටුකළ හැකි බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයන් හා කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
ඡායාරූප ශමීර රාජපක්ෂ




-
kelum Tuesday, 15 October 2019 01:11 PM
ගිය පාර බදාගන කව .මේපාර බෙදාගන කන්න වගේ හදන්නේ.
Reply : 0 43
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
